Posts

Showing posts from January, 2024

ආශාව

Image
කණාමැදිරියන් කිරි සයුර පුරා ලයි. වේදනාවෙන් පීඩිත උල්කා දුකින් සට සට ගා ඇද වැටෙයි. මතු මහල් තලයේ අරුන්දතී තරුව ඇස ලා සිටින මට ලොවේ කෙලවරින්ම නැඟ එන ඔබේ වස්දඬු රාවය කණ වැකෙයි. මම , ඔබේ උණුසුමට ලොල්ව සරත් සෘතුවේ මඳ සුලඟ සිප ගනිමි.   චක්‍රාවාට අතර කන්‍යාවියකගේ දිගු වරලසින් කඳුළු සේ ඇදහැලෙන මාලතී මල් පෙති මෙන් මම , මල් ඔන්චිල්ලාවක ගල් ගැසෙමි ශතකයෙන් ශතකයට ඔබේ මතක සොහොනේ සැතපෙමින් මකරෙකු සේ ඔබේ ආදරය සමරමි..   අපි අත් නොහැර , නොබියව දෛවය හා යුධ වදිමු කෙදිනක හෝ අපේ ආත්මයන් කණාමැදිරි එළි අතර කිරිසයුරේ පාව යනු ඇත   Translation of the poem ‘Longing’, Amali Anupama Mallawaarachchi, graveyard my back garden, page 20

Graveyard My Back Garden, my cup of latte

Image
I'm not a seasoned reader of English poems by any means. But when Amali gifted her two newly released books as a present, it included her maiden English poem book, 'Graveyard My Back Garden’. The author herself divides the book into two segments: 'Meteors and fireflies' and ‘crows and carcasses’. Going through the poems one by one, I felt like having a latte. A dark coffee cup topped with frothed milk without sugar, that’s how I usually take it. I prefer to use coffee brewed out of my little moka pot and top it up with frothed milk without sugar. My cup of latte! That's how I felt about Amali's poem. Most of the poems she drafts have two sides, not like two sides of a coin, but rather two sides of the moon, one light and shiny, one dark and gloomy.   My star: Without you Loneliness Is the universe.   The first segment of the book is like frothy, bubbly, creamy milk without sugar. It is soft, white, and light. If you dig deep, you'll see t