යමහලක ඛේදාන්තය (විද්‍යා ප්‍රබන්ධ පොතක් )



මුහුණු පොතේ පලකල මගේ පාසල් සමයේ විද්‍යා ප්රබන්ධ පොත් දුටු අය ඒවා කියවන්නට ලබා දිය හැකිදැ'යි විමසා සිටියහ. ඒ ඉල්ලීමට ප්රතිචාරයක් වශයෙන් සොයාගත හැකි විද්‍යා ප්රබන්ධ විද්යුත් පුස්තකයක් ලෙස හැකි පමණින් සකස් කලෙමි. පලමු කමෙන්ටුවේ සබැඳිය ඇත. රුචි අය බාගත කරගෙන කියවීම, බෙදා හදා ගැනීම කරන්න. මෙම විද්‍යා ප්රබන්ධ, 1993 වසරේ 11 වසරේ සිසුවෙකු අතින් ලියවුන බව පමණක් සිහි තබා ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

අගනා කවරයක් සකසා දුන් ඉමාශි ඕපාත නංගීට සෙනෙහසින් තුති පුදමි.

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!